Текст песни Sanka Dineth ft Verious - Chanchala Hangumaka

Просмотров: 21
0 чел. считают текст песни верным
0 чел. считают текст песни неверным
На этой странице находится текст песни Sanka Dineth ft Verious - Chanchala Hangumaka, а также перевод песни и видео или клип.
චංචල වී හැඟුම් රැයක් ගානේ – කඳුළැල් වෙනවාමයි හඳපානේ

පායා දියවී යන දේදුන්නේ – පියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ – වෙන් වෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ – කඳුලට ඇයි අඩගසන්නේ හඳපානේ

යස එළි මහනේ රස තියෙද්දී ආදරේ – දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කී ලෙසටම ආයේ – හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ….

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ – දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ…

පෙන සීමාවන් රස බලද්දී ආදරේ – පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ…

ඔබ කී ලෙසටම ආයේ – දුකනම් ලං වෙනවාමයි

මායාවක්මයි ආදරේ….
චංචල වී හැඟුම් රැයක් ගානේ - කඳුළැල් වෙනවාමයි හඳපානේ

පායා දියවී යන දේදුන්නේ - පියවී යනවා ඔය ආදරේ

ඔබ ආ ලෙසටම ආයේ - වෙන් වෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ ....

චංචල හැඟුමක නිදි වරනා තුන් යාමේ - කඳුලට ඇයි අඩගසන්නේ හඳපානේ

යස එළි මහනේ රස තියෙද්දී ආදරේ - දේදුන්න කියන මායාවද ලුහුබැන්දේ

ඔබ කී ලෙසටම ආයේ - හමුවෙන එක වෙනවාමයි

මායාවක්මයි ආදරේ ....

මිරිඟුවමද හැමදාම ඇස් බැන්දුම් කෙරුවේ - දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ ...

පෙන සීමාවන් රස බලද්දී ආදරේ - පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ ...

ඔබ කී ලෙසටම ආයේ - දුකනම් ලං වෙනවාමයි

මායාවක්මයි ආදරේ ....
Опрос: Верный ли текст песни?
Да Нет
Контакты